Sinhala wal katha – බෝඩිමේ නංගී sinhala wal katha staring.. මගේ නම මහේශ්.මම ප්රයිවට් බැන්ක් එකක වැඩ කරන්නෙ.ගෙදර ඉදන් මම වැඩට ගියත් කාලයක් වැඩ කරගෙන යනකොට මට ගාල්ලට ට්රාන්සර් එකක් හම්බ උනා.ඉතින් මට බෝඩිමක් හොයාගන්න උනා.මට යාලුවෙක්ගෙ මාර්ගයෙන් හොද තැනක් සෙට් උනා.එහෙ හිටියෙ මට වඩා අවුරුද්දක් බාල නන්ගි කෙනෙකුයි.ඇන්ටි කෙනෙකුයි අන්කලුයි විතරයි.අන්කල්ටනම් ටිකක් වයසයි.එයාට පුතෙකුත් ඉන්නවලු.මැරි කරලලු.මම නම් දැකලා නෑ. රටලු ඉන්නෙ.කොහොම උනත් මෙතන ගොඩක් හොද තැනක්.කෑමත් එක්කම බෝඩිමේ කියන්න වරදක් තිබ්බෙ නෑ. sinhala wal katha bodim’s story. මෙහෙම ටික කලක් යනකොට මෙහෙ බෝඩිමේ අය වාර්ශිකව දෙන දානයකට කුරුනෑගල ආරන්යයකට යන්න ලෑස්ති උනා.මම බෝඩිම්කාරයෙක් උනාට එයාලට නම් පවුලෙම කෙනෙක් වගේ.ඒ නිසා මටත් යමු කිවුව.මමත් ඉතින් බෑ කියන්න බැරි හින්ද නිවාඩුවක් දාල යන්න ලේස්ති උනා. අපි ගියේ වෑන් එකක.දානෙ එහෙම දීල අපි එන්න පිටත් උණා. යනකොට මම තනියම පිටිපස්සෙ සීට් එකේ හිටියෙ.ඒත් එනකොට බෝඩිමේ නංගිත් මගේ සීට් එකේ ඇවිත්.මමත් ඉතින් කමක් නෑ කියලා එයා එක්ක ආවා. ටික වෙලාවක් යද්දි නංගි මගෙන් ඇහුව අයියේ මම...